Thursday, January 31, 2013

අපොයි මගේ ඇ* (18+)


වෙනියා ගේ  යාන්තමින් බේරා ගත්...  කියන පොස්ට් එක කිවපු ගමන්, මතකයන් අතරේ සැඟවී ගිය මෙම මහා අනර්ඝ කතාවස්තුව නැවත මකයට පැමිණුනා.  ඉතින් කියවලම බලන්නකෝ.


කඳුළු දුපතේ ජ.රා. රජාගේ කථාවස්තු නම් පැරණි වටිනා පුස්තකයෙන් සොයාගත් තවත් කථාවස්තුවක් තමයි අද ඉදිරිපත් කරන්නේ. මේ කතාව ඔය ජ.රා. රජාගේ  යුව රජ කෙනෙක්ට උන අබග්ගයක් ගැන කියවෙන එකක්. මේ  කතාවත් ඔය බොහෝ ඇසු පිරූ තැන් ඇති උදවිය දන්නා කතාවක් උනත් කියවලම බලන්නකෝ, මේක ඔය ඔරිජිනල් පොතෙන්මයි උපුටාගත්තේ.

ඔන්න ළමයිනේ මේ ජ.රා. රජා  රාජ්‍යය විචාරන සමයේ, රජු සහ රාජ  සභාවේ සියලුම උත්තමයන් පරසක්වල යවා රජකම පැහැර ගැනීමට විශාල කුමන්ත්‍රණයක් සිදුඋනා. මේ කුමන්ත්‍රන කරුවන් යොදපු උපක්‍රමය තමයි, රජා  සිංහාසනාරූඩව ඉන්න වෙලාවක  රාජ සභාවට බෝම්බයක් දමා ගැසීම. ඔය කුමන්ත්‍රන කරුවන් ගැසූ බෝම්බය, මේ පින්වත් රජාගේ බල මහිමය නිසාම පිපිරෙන්නේ නැතිව වෙනත් තැනකට පොලා පැන්නා.  ඔය සිංහලෙන් බම්ප් වෙනවා කියන්නේ, අන්න එහෙම වෙලා යුවරජතුමා ලගට වැටිලා පිපිරුණා. මේ පිපුරුමෙන් බරපතල ලෙස තුවාල උන යුවරජ තුමාව, වහාම දඬු මොණර යානයකින් රාජකීය රෝහල වෙත ගෙනගියා.

දැන් රාජකීය ඩොකාලා  ටික බරටම වැඩ මුගේ පන බේරගන්න. ඔන්න එතකොට එක ඩොකෙක් දැක්කා මෙයාගේ අර ඇට සෙට් එක හුටස් වෙලා කියලා. දැන් ඉතින් මේකට කොහොම හරි ඔය එකක් බද්ධ කොරන්න  ඕනේ නේ. එත් දෙය්යනේ මොන යකා ද  ඕකක් පරිත්‍යාග කරන පින්වතා. ඉතින් සෙට් එකක් හොයාගන්නම බැරි උනා. නමුත්  ඩොකාලා  ටිකත් වැඩේ අත  හරියේ නැහැ. කොහොම හරි වෙටෙක්  හොයාගෙන කෝල් එකෙක් දීල මෙහෙම කියුවා.

" මචං, අපේ  යුවරජ ගේ ඇට සෙට් එක නැහැ... ගැලපෙන එකක් හොයාගන්නත් බැහැ. අනේ මචෝ කොහොම හරි ඔය බල්ලෙක්ගෙ සෙට් එකක් ගලවලා එවපන්"
දැන් ඉතින් හැරෙන තැපෑලෙන් බලු ඇට  සෙට් එකක් රාජකීය රෝහලේ. ඔපෙරෂන් එක ෆුල් සක්සෙස්. මාස කීපයකට පස්සේ අපේ යුවරජා සනීප වෙලා මේ ඩොකාලා  ටිකට පාටියක් දෙන්න ලෑස්ති කළා. ඉතින් මේ ඩොකාල  ටික පාටියට  ආවෙලේ යුවරජ එක්ක මෙහෙම කතාවක් උනා.

"කොහොමද දැන් සැප සනීප යුවරජ තුමණි.."

"බොහොම ස්තුතියි, ඔයගොල්ලන්ගේ කැපකිරීම  නිසා මගේ ජීවිතය බේරුණා..., නමුත් පොඩි  ප්‍රශ්නයක් තියෙනවා"

ඒ මොකක්ද යුවරජ තුමනි?"

"අනේ මන්දන්නේ නැහැ.. ඔය චූ කරන වෙලාවට මගේ එක කකුලක් ඉස්සෙනවා"


*** ගණිකා මඩමේ ඔඩිට් එක (18 +++) මෙතනින් බලන්න ***

23 comments:

  1. හුටස් පටස්! වෙච්ච දෙයක්!!

    ReplyDelete
    Replies
    1. කොහොමද වැඩේ...?

      ඕක නැති උනොත් කකුල උස්සන්න තමයි වෙන්නේ.

      Delete
  2. හපොයි..... විලි ලැජ්ජාවේ බෑ..... හික්...

    ReplyDelete
    Replies
    1. හික්... හිකිස්...
      ලජ්ජාවෙන් ඇඹරෙන සමනලියක්

      Delete
  3. ලොල් අපේ රටේ යුවරජෙක්ට වෙච්චි දෙයක් එහෙම නෙවේ නේද?

    ReplyDelete
    Replies
    1. අහලා බලපන්කො වැඩිහිටි කෙනෙක්ගෙන්, අපේ රටේ ඔහොම දෙයක් උනාද කියලා.

      Delete
  4. හෙහ් හෙහ්.. මං හිතුවේ කැරකුනා වත් ද කියල ආපස්සට.

    ReplyDelete
    Replies
    1. කොහේ කැරකෙන්න ද කොලුවෝ.

      Delete
  5. පව් බං බල්ලා.

    ReplyDelete
    Replies
    1. කොයි බල්ලාද පවු බන්.

      Delete
  6. රාජ සභාවට බෝම්බ ගහපු එකා අහුවුනා නම් ඔය යුව රජාට ඔය කරදරේ වෙන්නෙ නෑ. ෂුවර් එකට ආරක්‍ෂක අංශ ගලවනව උගේ දෙක.

    ReplyDelete
    Replies
    1. හැක් .. හැක්

      ඔය සමහර පැතිවලනම් තමන්ම ගහගන්නවා, ගස් බැඳ ගන්නවා ... මේකත් එහෙම එකක්ද දන්නේ නැහැ

      Delete
  7. හිහික්....හිකස්..:)))

    ReplyDelete
  8. මල මගුලයි වෙනියෝ. මේක උනේ ඔහේට එහෙම නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. පවු බන්, අහක ඉන්න වෙනියා...

      Delete
  9. Replies
    1. දුකා, සාදරයෙන් පිලිගන්නවා ඔබව. පැමිණීමට බොහොම ස්තුතියි. මේ පැත්තේ ආවට පාඩු උනේ නැහැනේ, හිනාවෙන්න පුළුවන්. හික් හික්.

      Delete
  10. මගුලයි... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න රජෝ නොකීවයි කියන්න එපා ඕක පරිස්සම් කරගනින්.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...